අධ්‍යාපනය

ඔබේ දරුවාගේ සාර්ථක අනාගතය හැඩගස්වන්න

මුල් පිටුව / අධ්‍යාපනය

අධ්‍යාපන රක්ෂණය

ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීම පහසු හා ප්‍රතිලාභ ගෙන දෙන ලෝකයක් වෙත පියමනින්න. අපගේ අධ්‍යාපන රක්ෂණ සැලසුම් නිර්මාණය කර ඇත්තේ ඔබේ පවුලේ අධ්‍යාපනික අවශ්‍යතා හා ජීවන අපේක්ෂාවන් සපුරාලීමට පමණක් නොව ඒවා තවදුරටත් ඉදිරියට ගෙන යාමටත් කටයුතු කර ඇත. මෙම සෑම සැලසුමක් මඟින්ම ඔබේ දරුවාගේ උසස් අධ්‍යාපනයට මෙන්ම ඉන් ඔබ්බට යමින් මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙයි. ඔබේ මූල්‍ය සැලසුම්වලට ගැළපෙන නම්‍යශීලී වාරික විකල්ප හා පුළුල් ආවරණයක් සමඟින් ඔබේ දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවස්ථාව සලසයි.

පවුලේ ස්ථාවර බව

ඔබේ දරුවාගේ අධ්‍යාපනයට පුළුල් ආවරණයක්.

නම්‍යශීලී සැලසුම්

ඔබේ මූල්‍ය තත්ත්වයට ගැළපෙන පරිදි වෙනස් කරගත හැකි කොන්දේසි

අමතර ආරක්ෂාව

රෝහල් හා බරපතළ රෝග සඳහා ආවරණය ඇතුළත්වේ.

ජීවිත කාලය පුරා සහාය

ජීවිතේ අමාරු අභියෝගවලදී රැකවරණය.

අධ්‍යාපන ආයෝජනය

ඔබේ දරුවාගේ අධ්‍යාපනය සඳහා විශේෂිත සහාය.

අධ්‍යාපන රක්‍ෂණ විකල්ප

ඔබේ දරුවාගේ අධ්‍යාපනික සාර්ථකත්වය හා යහපැවැත්ම සඳහා සකස් කළ රක්ෂණාවරණ සොයා ගන්න.

  • ස්වභාවික හේතූන් නිසා සිදුවන මරණ සඳහා වන්දි
  • රෝහල්ගත වීමේ ආවරණය
  • නම්‍යශීලී ගෙවීමේ පහසුකම්
  • රක්ෂණ කොන්දේසි

මිණිමුතු දායාද

  • ප්‍රතිපත්ති කොන්දේසි
  • නම්‍යශීලී ගෙවීම් ක්‍රම
  • මූල්‍ය සහාය
  • මරණ සඳහා වන්දි

මිණිමුතු පරිත්‍යාග

  • පරිපූර්ණ අධ්‍යාපන ආවරණය
  • නම්‍යශීලී ප්‍රතිපත්ති
  • අඛණ්ඩ අධ්‍යාපන ගමනක සහතිකය
  • එක්වර ගෙවීමේ ක්‍රමය

School Fee Protector (si)

  • අමතර ආවරණ පහසුකම්
  • දරුවාගේ අකල් මරණයක දී ලැබෙන වන්දි
  • රක්ෂණ ආවරණය ලබන දරුවාගේ අකල් මරණයකදී ලැබෙන වන්දි
  • දෙමාපියන්ගේ අභාවය සිදුවූවොත් ලැබෙන වන්දි

මිණිමුතු ළමා රක්ෂණ සැලසුම

SLIC news

විශ්‍රාම සැලසුම්

SLIC news

ආයෝජනය

SLIC news

සෞඛ්‍ය

SLIC news

ජීවිත ආරක්ෂණය