විශ්‍රාම සැලසුම්
ඔබේ අනාගතය සුරක්ෂිත කිරීමට මුල් තැන දෙමින් සැකසූ අපගේ විශ්‍රාම සැලසුම් ලෝකයට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබේ සෑම අවශ්‍යතාවයක්ම සලකා බලමින්, නමයශීලී කොන්දේසි සහ ඔබට ගැලපෙන ප්‍රතිලාභ සමඟින් මෙම විශ්‍රාම සැලසුම් නිර්මාණය කර ඇත්තේ ඔබට පහසු හා ඵලදායී විශ්‍රාම ජීවිතයක් උරුම කර දීමටයි. ඔබේ කැමැත්ත පරිදි විශ්‍රාම ප්‍රතිලාභ ලබා ගැනීමේ කාලය තෝරා ගැනීමේ හැකියාව මෙන්ම, ඔබට පහසු ආකාරයට වාරික ගෙවීම් සිදු කිරීමේ හැකියාවදඔබට හිමි වනු ඇත. අපගේ සෑම විශ්‍රාම රක්ෂණ සැලසුමක්ම ඔබේ ධනය පියවරෙන් පියවර වර්ධනය වන ආකාරයට නිර්මාණය කර ඇත. පුළුල් සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් සහ බරපතල රෝග සඳහා වන විශේෂ ආවරණයක්ද ඇතුළත් වන නිසා ඔබට මානසික සැනසුම ලබා දෙයි. මූල්‍ය ස්ථාවරත්වයට සහ පෞද්ගලික යහපැවැත්මට මුල් තැන දෙන අනාගතයක් වෙත යොමු වෙමින්, ඔබේ විශ්‍රාම සමය සාර්ථක කර ගන්න.
වර්ධනය වන විශ්‍රාම ආදායම
ක්‍රමානුකූලව වැඩිවන ආදායමක් සමඟින් ඔබේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාව තහවුරු කරගන්න
ඔබට ගැළපෙන පෞද්ගලික මූල්‍ය සැලසුම
ඔබට ගැළපෙන කොන්දේසි සහ වාරික මුදල් ගෙවීමේ ක්‍රමවේදය තෝරාගන්න
පූර්ණ සෞඛ්‍ය ආවරණය
ඔබේ ජීවිතයේ සෑම කඩඉමකටම පරිපූර්ණ රැකවරණයක්
ප්‍රතිලාභ දීමනා
ඔබේ රක්ෂණ කාලසීමාව අවසානයේ විශේෂ මූල්‍ය ප්‍රතිලාභයක් හිමිකර ගන්න
ඔබට ගැලපෙන විශ්‍රාම සැලසුම්
ඔබේ ධනය වර්ධනය කරන නම්‍යශීලී විශ්‍රාම සැලසුම් සමඟින් සුරක්ෂිත සහ සශ්‍රීක විශ්‍රාම ජීවිතයක් නිර්මාණය කර ගන්න.
සෞභාග්‍යය ඔබ වෙත
ආරක්ෂිත, පොහොසත් විශ්‍රාම ජීවිතයක සතුට භුක්ති විඳින්න
-
1
අඛණ්ඩ ආදායම් වර්ධනය මගින් දීර්ඝකාලීන සුවපහසුව.
-
2
නිරවද්‍ය මූල්‍ය සැලසුම් සඳහා ඔබටම ගැලපෙන කොන්දේසි.
-
3
නොසැලෙන ආරක්ෂාව සඳහා පරිපූර්ණ ආවරණ.